“මහාවංශය හෙළාදකින විග්නේෂ්වරන්ගේ නාඩගම” [රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා 2019 දෙසැම්බර් 29 වැනි දින ඉරිදා දිවයින පත්රයට ලියූ ලිපිය]
මෑතකදි පටන් උතුරු පළාත් සභාවේ විග්නේෂ්වරන් නැමැති හිටපු ජාතිවාදී ප්රධාන ඇමතිවරයා නැවත වරක් කට මැත දොඩවමින් සිටි. පසුගිය දිනෙක ඔහු කීවේ අපේ රට සිංහල බෞද්ධ රටක් නොවන බවයි. දැන් ඔහු…